සීදූව එස්.ඩබ්ලිව්.එස්. ඇකඩමියේ රූපලාවන්‍ය උපදේශිකාවක ලෙස කටයුතු කරන වරුණි ගුණරත්න කටාන සහ ජාඇල ප්‍රදේශවල සිසු සිසුවියන්ට රූපලාවන්‍ය පිළිබඳව තම දැනුම බෙදා දෙන්නීය. නිරූපණ ක්ෂේත්‍රයටද ඇල්මක් දක්වන වරුණිගේ ප්‍රථම නිරූපණ දැක්මේදී ගත් ඡායාරූප කිහිපයකි මේ.
ඡායාරූප පසුතලය: Sameera Hotel – Weligampitiya, Jaela
Sameera Rankoth - 0770693679 (makeup & hair style)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිරූපණයට ඇල්මක් දක්වන වරුණි