ප්‍රසාද් රුක්මල් )
ඓතිහාසික දෝව රජමහා විහාරස්ථානයේ පෙරහරට සහභාගි වූ නර්තන කංඩායමක සිසු සිසුවියන් රැගත් වෑන් රථයක් අද (14) අලුයම බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි දේවාලය ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීමෙන් නර්තන ගුරුවරයකු ඇතුලු සිසුන් 11 දෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ කලා ආයතනයක නර්තන ගුරුවරයකු සහ සිසුන් පිරිසක් යැයි පොලිසිය කීය .
තුවාල ලැබුවන් අතර සිසුවියන් 8ක් සහ සිසුන් 2ක් සිටින බවත් මොවුන්ගෙන් කිහිපදෙනක් ගේ තත්ත්වය බරපතළ බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නර්තන කණ්ඩායම ගමන් ගත් වෑන් රථය අනතුරක