පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති නිරත දිග ආසියානු කලාපීය බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. සත්කාරක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (29) පැවැති අවසන් මහා තරගයෙන් පාකිස්තානය ලකුණු 4-1 ක ජයක් ලැබීය. තරගාවලියට සහභාගි වු සෙසු රටවල් වන ඇෆ්ගනිස්තානය (14/1) සහ ඉරානය (15/0) පහසුවෙන් පරාජය කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් තරගයට සුදුසුකම් ලැබුහ. ඉරානයට එරෙහිව පැවැති තරගයේදී සමීර රත්නායක සහ නිරෝෂන් පුංචිහේවා ක‍්‍රීඩාගාරයෙන් පිටතට පන්දුව ගසමින් ශ්‍රී ලංකා පිලට ලකුණු එකතු කිරීමට සමත්වුහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd