ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වන සුදත්ත තිලකසිරිගේ අලුත්ම ටෙලිනාට්‍යය වන "නෙරංජනා" හි රූපගත කිරීම් කටයුතු මේ දිනවල පාදුක්ක ප්‍රදේශයේ සිදුවේ. වෙනස්ම ආරේ කතා තේමාවක් රැගත් මෙම ටෙලිනාට්‍යය තුළ ක්ලීටස් මෙන්ඩිස්, බුද්ධදාස විතනාරච්චි, දසුන් නිශාන්, දිනක්ෂි ප්‍රියසාද්, හර්ෂ තෙන්නකෝන්, රශි පබා සංදිපනි, ජනිත් වික්‍රමගේ සමගින් ටෙලිනාට්‍යය අධ්‍යක්ෂක සුදත්ත තිලකසිරිද රංගනයෙන් දායක වෙති. මෙහි තේමා ගී ගායනය රූකාන්ත ගුණතිලක විසිනි. %නෙරංජනා^ ටෙලිනාට්‍ය දිගු ටෙලිනාට්‍යයක් වන අතර, එය ජුනි මස 30 වැනිදා සිට රාත්‍රි 7.30ට ස්වාධීන රූපවාහිනි නාළිකාව හරහා විකාශය වෙයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd