පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා අක‍්‍රීය වූ නොරොච්චෝල විදුලි බලාගාරය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
ඒ අනුව එම බලාගාරයේ මෙගාවොට් 900ක විදුලි ධාරිතාවය අද සිට යළිත් ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරෙන බවද ඇමතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොරච්චෝලේ යථා තත්වයට පත් කල කීවෙනි අවස්ථාවද මේ. (ම)
මාස කීයකටද..........(හේ)