කල්ඉකුත් වූ සහ නරක් වූ සහල්, හාල්මැස්සන් ඇතුළු සිල්ලර බඩු තොගයක් සමග වත්තල පල්ලිය පාරේ ගබඩාවක් වැටලීමට ගම්පහ පාරිබෝගික අධිකාරිය සහ කැලණීය කොට්ඨාස නීතිය බලගැන්වීමේ පොලිස් කණ්ඩායමක් සමත් වූහ.
කල්ඉකුත් වූ සහ නරක් වූ ද්‍රව්‍ය නව ඇසුරුම්වල අසුරා අලුත් නිෂ්පාදිත දින හා කල්ඉකුත්වීමේ දින මුද්‍රණය කරමින් පවත්වාගෙන ගිය එම ගබඩාවේ භාරකරු හා හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd