IMG-LOGO

න්‍යෂ්ටික බලශක්ති භාවිතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් මහතා  අද පෙරවරුවේ හමුවිය. 

න්‍යෂ්ටික බලශක්තිය සාමකාමී භාවිතය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා යළිත් තහවුරු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවිය.



අදහස් (3)

න්‍යෂ්ටික බලශක්ති භාවිතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ලසන්ත Thursday, 01 June 2023 03:36 PM

ෆුකුෂිමා අනතුරින් පසු ලෝකයම න්‍යෂ්ටික බලශක්තියෙන් ඈත්වෙමින් තියෙනවා. පුනර්ජනනීය ශක්තිය, නව ප්‍රභව කෙරෙහි අවදානය වැඩිවී තියෙනවා. මේ පුංචි රටේ අනතුරක් වුනොත් ඉවත් වෙන්න තැනකුත් නෑ. මේ අයියලා ටික නම් කළින් කෙනා වගේ මාලදිවයිනට හරි නැත්නම් ඉන්දියාවට හරි පියාඹයි. අපිට වෙන්නේ ඉන්දියාවට පීනන්න තමයි...

:       0       0

aravinda Monarawila Thursday, 01 June 2023 04:55 PM

එදාවේල කන හැටි කල්පනා කරන ගමන් අහසෙ මාලිගා හදනවා වගේ වැඩ මේවා. මෙයාලා බලයේ හිටියොත් තව අවුරුදු 100කින් වත් ලංකාවේ න්‍යෂ්ඨික බලය භාවිතා කරනවා බොරු...

:       0       0

Perera Friday, 02 June 2023 08:11 AM

ඕවා කරන්න පුළුවන් අය රටින් ගිහිල්ලා ගොඩක් කල්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site