10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
පා ගමන බෙලිගම්මන විහාරයට ’ඒහිපස්සිකෝ’ සාම පාගමන අද දිනය මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන් අවසන් කළහ... 1 hour ago
Y උපාලි · 1 hour ago මෙය ටිකක් සැර කාරයෙක්. ඒ වුනාට විශ්ව විද්‍යාලේ ළමයින්ට වඩා මොලේ පාවිච්චි කරනවා. ඒ හින්ද හක්ක පටස්, ගිනි අවි එහෙම භාවිතා කරන්න කලින් මෙයාගේ ප්‍රශ්නේ කොහොමහරි විසඳලා දෙන්න. (නි) Reply 0
Y මනෝහරන් · 1 hour ago වන අලින්ටද වහාම ඉඩම් හිමිකම් ඔප්පු දී මෙම ප්‍රශ්නය නිරාකරණය කල යුතුයි.(නදී) Reply 0
Y කැනඩා දිසා · 1 hour ago මෙහි මුල් පදිංචි කරුවන්ට ඒ අයිතිය ලබා දීම සාදාරනයි නේද, මොකද එයාල ,පොලිස් බලතල ,ඇතුළු බලතල ඉල්ලන්නෙත් නැති නිසා.(නදී) Reply 0
Y බෙනට් · 1 hour ago මේවා මේ කැලෑ ඉඩම් නේ .. මෙයාල ගිහින් බලෙන් වගාකරලා දැන් අලින්ව එලවන්නලු ..ඕව අතැරල අන්න උතුරට, නැගෙනහිරට ගිහින් වගාකරන්න. ඕන තරම් ඉඩම් තියෙනවා. (ස) Reply 0
Y වරුණ · 1 hour ago අලි වැටවල් හදලා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදනවට වඩා ලොකුනේ කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරලා කොලඹ නාඩගම් නටවන එකයි කිරුල වල් තියන එකයි දැක්කනේ කෝටි ගණන් ගහලා අහුවෙන හැටි.(නදී) Reply 0
Y සම්පත් ප්‍රියංකර · 1 hour ago මේකට එකම විසදුම අලින්ගේ ගම බිම් නැවත අලින්ට දෙන එක. සතුන්ට අයිති වනන්තරේ ගෙවල් හදාගෙන වගා කළහම, අලි ඉන්න ඕනෑ කොහේද? හැමදේටම ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ (නි) Reply 0
Y කලණ · 1 hour ago අලින්ගේ වැරැද්ද නෙමෙයි ,මේ මිනිස්සුන්ගේ වැරැද්ද. මේවා ගැන බලන්න වගකිය යුත්තෝ නැහැ. හරිම දුකයි ලංකාවේ අලි ටිකත් ඉවරයි. (නි) Reply 0
Y දම්මික පෙරේරා · 1 hour ago වල් අලින් ගම්මාන වලට කෑම සොයා එන්නේ කැලයේ කෑමට සුදුසු දේ නැති නිසා වෙන්න පුළුවන්.මොනවා වුනත් මේ අලි පරපුර රැක ගත යුතු ජාතික වස්තුවක්.මෙම අලියට ආරක්ෂාව සැපයිය යුතුය. නැත්නම් නොමිනිස් මිනිසුන් විසින් මෙම අලියාවද මර දැමිය හැක (නි) Reply 0
Y ඩයස් · 1 hour ago කැලෑ වලින් මිනිසුන්ව අයින් කරලා, දැන්වත් ක්‍රමානුකුලව මින්සුන්ට ජනාවාස හදන්ඩ ඕනා. අපේ වන හා සත්ව සම්පත ආරක්ෂා කර ගනිමු. නැත් නම් ලංකාවට අනාගතයක් නැහැ. මේ වෙනුවෙන් පිට රටින් හොද ක්‍රමව්දයක් යොදවන්න.(නදී) Reply 0
Y පද්මිණී · 1 hour ago අනේ, මේ දෙගොල්ලගෙම ප්‍රශ්නේ ඉක්මනින් විසදන්න. නියපොත්තෙන් කඩන්ට තියෙනදේ පොරවෙන් කපන තරම් ලොකු අවුලක් වෙන කල් නොසිට.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කැමති 'නියපොත්තා' කියවට? මූට රතු කට්ට පනින්න ඇති (නි)
මෙය ටිකක් සැර කාරයෙක්. ඒ වුනාට විශ්ව විද්‍යාලේ ළමයින්ට වඩා මොලේ පාවිච්චි කරනවා. ඒ හින්ද හක්ක පටස්, ගිනි අවි එහෙම භාවිතා කරන්න කලින් මෙයාගේ ප්‍රශ්නේ කොහොමහරි විසඳලා දෙන්න. (නි)
වන අලින්ටද වහාම ඉඩම් හිමිකම් ඔප්පු දී මෙම ප්‍රශ්නය නිරාකරණය කල යුතුයි.(නදී)
ඔය අලි ටික තමිල්නාඩුවට යවන්න බැරිද අපිට? (නි)
මෙහි මුල් පදිංචි කරුවන්ට ඒ අයිතිය ලබා දීම සාදාරනයි නේද, මොකද එයාල ,පොලිස් බලතල ,ඇතුළු බලතල ඉල්ලන්නෙත් නැති නිසා.(නදී)
මේවා මේ කැලෑ ඉඩම් නේ .. මෙයාල ගිහින් බලෙන් වගාකරලා දැන් අලින්ව එලවන්නලු ..ඕව අතැරල අන්න උතුරට, නැගෙනහිරට ගිහින් වගාකරන්න. ඕන තරම් ඉඩම් තියෙනවා. (ස)
අලි වැටවල් හදලා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදනවට වඩා ලොකුනේ කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරලා කොලඹ නාඩගම් නටවන එකයි කිරුල වල් තියන එකයි දැක්කනේ කෝටි ගණන් ගහලා අහුවෙන හැටි.(නදී)
වගාකරන්න පෙර ඕවා අලින්ගේ ඉඩම් නේද? (නි)
මේවා වගා කරන්න මෙයාල මොන තරම් මහන්සි වෙන්න ඇද්ද? හරිම පව්! (නි)
මේකට එකම විසදුම අලින්ගේ ගම බිම් නැවත අලින්ට දෙන එක. සතුන්ට අයිති වනන්තරේ ගෙවල් හදාගෙන වගා කළහම, අලි ඉන්න ඕනෑ කොහේද? හැමදේටම ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ (නි)
අලින්ගේ වැරැද්ද නෙමෙයි ,මේ මිනිස්සුන්ගේ වැරැද්ද. මේවා ගැන බලන්න වගකිය යුත්තෝ නැහැ. හරිම දුකයි ලංකාවේ අලි ටිකත් ඉවරයි. (නි)
වල් අලින් ගම්මාන වලට කෑම සොයා එන්නේ කැලයේ කෑමට සුදුසු දේ නැති නිසා වෙන්න පුළුවන්.මොනවා වුනත් මේ අලි පරපුර රැක ගත යුතු ජාතික වස්තුවක්.මෙම අලියට ආරක්ෂාව සැපයිය යුතුය. නැත්නම් නොමිනිස් මිනිසුන් විසින් මෙම අලියාවද මර දැමිය හැක (නි)
කැලෑ වලින් මිනිසුන්ව අයින් කරලා, දැන්වත් ක්‍රමානුකුලව මින්සුන්ට ජනාවාස හදන්ඩ ඕනා. අපේ වන හා සත්ව සම්පත ආරක්ෂා කර ගනිමු. නැත් නම් ලංකාවට අනාගතයක් නැහැ. මේ වෙනුවෙන් පිට රටින් හොද ක්‍රමව්දයක් යොදවන්න.(නදී)
කෝ,මේ වනජීවී ඇමති තුමනි, නියපොත්තව ත්, මේ ගම්මුත් බේරාදෙන්න. (ස)
අනේ, මේ දෙගොල්ලගෙම ප්‍රශ්නේ ඉක්මනින් විසදන්න. නියපොත්තෙන් කඩන්ට තියෙනදේ පොරවෙන් කපන තරම් ලොකු අවුලක් වෙන කල් නොසිට.(නදී)
කොල්ලෙක් ..අම්ම කෙනෙක්.. සගරුවනක්.. පොල්ගහක් ...කෝ නියපොත්තා..? (ස)