පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී විම සදහා නයිජීරියා උප ජනාධිපති නමාඩි සම්බෝ මහතා අද සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළන් දිවයිනට පැමිණියේය.
දිවයිනට පැමිණි උප ජනාධිපතිවරයා ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින් කකුලෙන් අදින වෙලාවක එයට මූහුණ දෙමින් ලාංකිකයන් රටේ වැදගත් අවස්ථාවක් සමරන වෙලාවකවත් දේශපාලනය පසෙක දා ලාංකිකයන් ලෙස හිතන්න. එසේ නොකරනතාක් අපේ රට ඉදිරියට යන එකක් නැති වේවි (නි)
මේ අය එන්නේ සමුලුවටද? (දී)
සේරුල් - ඔන්න වැරැද්ද ගත්ත තැන. මේක යුද ජයග්‍රහණයක් නොවේ.මේක ඇවිල්ල කත් අදින උත්සහයක් පමණයි. එකට සිරියලතාගෙන් අහල වැඩක් නෑ හලෝ. (දී)
හරි හරි. වර්ණවත් වේවි (දී)
වෙන මොකුත්ම නැත්නම් නියෝජිත තැපැල් කාර්යාලයක් වුණත් කමක් නැහැ ඔන්න ඔහේ ! (නි)
ඔහොම යමු ඔහොම යමු...! (නි)
ඇමරිකන් බලය ගිලිහෙයි වගේ (දී)
ජයශ්‍රී .. ශ්‍රී ලංකා (දී)
නයිජීරියා ජනාධිපතිට ලග එන යම්කිසි මැතිවරණයකට යම් ප්‍රදේශයකට යන්න වෙලා, ඒ නිසා උප ජනධිපති මෙහෙට පිටත් කරලා එවලා. (දී)
මම කිව්වේ,ඔන්න තව කෙනෙක් (නි)
ගුණතිලක,ප්‍රශ්නයක්නම් තමා,හොදට හිතල බැලුවොත් ඔහෙටත් තේරේවි,තැන්ක්ස් සීල (දී)
ඔය නයිජීරියාව ,උගන්ඩාව වගේ රටවල උප ජනාදිපතිවරු එවන්නේ මොකද ඒ රටවල ජනාදිපතිවරු තනතුර දාලා මොහොතකටවත් රටින් පිටවෙන්න බයට මොකද ආයේ එනකොට ඒක වෙන එකෙක් අරගන්නවා .නුගත් ඇෆ්රිකන් රටවල හැටි (දී)
උප තැපැල් කන්තෝරු වලට වඩා වටින්නේ ප්‍රධාන තැපැල් කන්තෝරුවයි.උප වුණත් කමක් නැහැ බලනකොට එක අතකට (නි)
මගේ රටට දළදා හිමි සරණයි. (ස)
හැම කෙනාගේම මුලට උප එන්නේ මොකෝ. (ස)
මෙම සමුළුව වර්ණවත් කිරීමට අපේ රටට පැමිණෙන සියලුම රාජ්‍යවල නායකවරුන් ඉතා සාදරයෙන් පිළිගනිමු. යුධ ජයග්‍රහණයේ තවත් අති විශිෂ්ට ප්‍රතිපලයක්. ජය ශ්‍රී. (නි)
ඇයි! සිරියලතා ප්‍රශ්නයක්ද? (නි)
ලංකාවේ ජනතාවගේ දැනුම මනින්න හොදම අවස්ථාව.පනස් හයේ ප්‍රතිපල තමයි රටේ මිනිසුන්ගේ මොලේ මොටකිරිම. දැන් කාටද වාසි ඉන්දියාවේ අරමුණ සාර්ථකයි.(නදී)
ඇන්ටන් කිව්වා වගේ ජනාධිපති එලියට එන්නේ නැහැ. ඒ තරමටම මානව හිමිකම්. (ස)
අපේ මේ දත් දොස්තර මහත්තයට නේ නයිජිරියා වේ උප ජනාධිපති පිළිගන්න ගිහින් තියෙන්නේ.අපේ ලංකාව යුරෝපයේ රටවල් වලට වැඩිය අප්‍රිකානු රටවල් කෙරෙහි දැඩි විශ්වාසයකින් හා මිත්‍රසිලිව කටයුතු කිරීමට සැලසුම් කර ඇත. (දී)
අප්‍රිකානු රටවලත් අපිට වගේම මානව හිමිකම් තියෙනවා. මේ උප ජනාධිපති වරුන් ඊළඟට ජනාධිපතිවරුන් වෙන අය. අපෙයි එයාලගෙයි වෙනස ඒකයි. (ස)