නයිජීරියානු උප ජනපති නමාඩි සම්බෝ මහතා ඔහුගේ විශේෂ ගුවන් යානයෙන් අද සවස මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගියේය.
එහිදි ඔහු රාජ්‍ය තාන්ත‍්‍රීක රන් සමරු පොතේ සටහන් තැබුවේය.
මෙම අවස්ථාවට ගුවන් තොටුපලේ ප‍්‍රධාන විධායක නිලධාරි ඩෙරික් කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය ගුවන්තොටුපල කළමණාකරු ආර්.එම් පියදාස මහතාද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තලට ආව පලමු විදේශ රාජ්‍ය නායකයා මෙතුමාද? (ස)
මම නයිජීරියා ගුවන්සේවයේ දෙන කෑම බීම වලට හරි ආසයි (දී)
අනිත් අය ආවේ කොහොමද? එතකොට මෙයා විතරද ගුවනින් ආවේ? (නි)
මෙතුමා ආවනිසා මත්තල මුළු කාර්ය මණ්ඩලයම අද වැඩ ඇති (අ)
එතකොට ඊය සවස ආපු නයිජීරියා ජනාධිපති කවුද. මෙතන ලොකු පටලැවිල්ලක් තියෙනවා . (අ).
කොහොමද මත්තල් වැඩ................. (දී)
මේ කට්ටිය සේරම මත්තලට ගොඩ බැස්ස නම් අපේ වැඩ බලන්ඩ තිබුන. (දී)
ලංකා ,ගුවන් සේවයේ දෙන්නේ නම් මොනවද කියලා මම දන්නේ නැහැ.හැබැයි සත්ව මස් නැත්නම් ප්‍රශ්නයක් වේවි (නි)
සුද්දෝ වගේ නොවෙයි කල්ලෝ බය නැහැ. හැබැයි පුතෝ අද කුරුල්ලෝ ගුවන් යානයේ හැපෙන්න නාවට හෙට කොහොම වෙයිද කියලා කාටද කියන්න පුළුවන්? (නි)
සාදරයෙන් පිලි ගනිමු (දී)