(ඉන්දිකා රාමනායක)
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි
මෙලෙස උසස්වීම් ලැබ ඇත්තේ විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඩී වයි අසංග කරවිට, මාතර හා හම්බන්තෙට දිසාව බාර නියොජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්වරුන්ට බව පොලිස් මුලස්ථානය පවසයි.
2023.09.27 දින සිට බලපැවැත්වෙන පරිදි පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම් සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd