පුත්තලම දිසාවේ ආණමඩුව, නවගත්තේගම, මහකුඹුක්කඩවල, වනාතවිල්ලූව හා මුන්දලමේ නියං සාය උග‍්‍රවීම නිසා දෙලක්ෂයක් පමණ ජල හිඟයකට මුහුණපා සිටිති. වැව් අමුණු, ළිං ආදිය සිඳී ගොස් තිබේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක ජනතාව මේ විදින දුක් පාලකයින්ට පේන්නේ නැද්ද?
රටට වැසි වසීවා.
පාලකයින් දැහැමි වූ විට කලට වැසි ලැබේ
මේ පැත්තේ මැතිඇමතිවරු කවුරුවත් පේන්නවත් නෑනේ.කෝ ඒ ගොල්ලෝ?
ඡන්දක් තියන්නම ඕන මිනිස්සුන්ව මතක් වෙන්න නම්....
පුත්තලමට අතුරු මැතිවරණයක් හරි, පළාත්සභා ඡන්දයක් හරි ලෑස්ති කරන කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින්....
සැණකෙළි පවත්වන වෙලාවේ මේ ගැනත් අවධානය යොමු කරන්න.
මේකට නම් ඉක්මන් විසඳුමක් රජය දෙන්න වේවි....
පව් දෙවියනේ මේ අපේ මිනිස්සු නේද ? දකිනකොට පපුව පිච්චෙනවා ..ඇයි මේවා ගැන සැලකිලිමත් නොවෙන්නේ ?
පුත්තලමට අතුරු මැතිවරණයක් හරි, පළාත්සභා ඡන්දයක් හරි ලෑස්ති කරන කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින්....
බහුබූත නවත්වල මේ මිනිස්සුන්ට වතුර ටිකක් දෙන්න ක්‍රමයක් යොදන්න....
අනේ මේ අසරණ මිනිසුන්ට වතුර තියෙන පැති වලින් බව්සර් වලින්වත් වතුර ගෙනත් දෙන්නකෝ .
අනෙපව් දුප්පත් මිනිස්සු මඩ වතුර ද බොන්නේ .චන්ද කාලෙට අරව දෙන්නම් මීව දෙන්නම් කියන අය කෝ
ගොඩක් පව්
කෝ අනේ දෙනවා කිව්ව නියන් සහනාධාර ???
ජනාධිපතිතුමනි, වියළි කලාපයේ මේ අහිංසක මිනිස්සුන්ට ස්ථිර ජල යෝජනා ක්‍රමයක් සාදා දෙන්න ඔබතුමාට හැකිවුවහොත් එය ඔවුන් සදාකල්ම සිහි කරාවි
පවු අසරන ජනතාව.කොළඹ පැතිවල අයට නම් වතුර වල අගයක් නෑ.මේ අයට බොන්නවත් වතුර නෑ
බත් කෙතම සනසා වසිනු වැසි රජින්දා
වහින්නට හැකිනම් ගිගුම්දී....
වැස්ස වළාහක දෙවියනේ, දිවැස් හෙළනු මැන හෙළ දෙරණට
මේවා දකිනකොට හරිම කණගාටුයි. ඉක්මනින් වැසි වසීවා....
තමන්ගේ වතුර කෝප්පය ගැන විතරක් හිතල වෙන්න ඇති ඉන්නේ........ වතුර තියන පැත්තකින් බෞසර කීපයක් දිනපතා එම ප්‍රදේශ වලට යවන්න ඕන.
මේ වැව් ටික දැක්කම පේනවා මොනතරම් ගොඩ වෙලාද කියලා,ජනාදිපතිගෙන් අහ අහ ඉන්නැතුව,ඇමතිතුමාට බැරිද ඉක්මනින් වැව් ටික හාරවන්න දැන්වත්.වහින්න කලින්
තියෙන වතුර ටිකෙන් රෙදි සෝදල හරියනවද ?
එක කොටසක් තව පැත්තක දුක් විදිනවා - එක කොටසක් තව පැත්තක සැප විදිනවා
අනේ අහින්සකයන්ට දිය පොදක් දෙන්න දෙවියනේ. දෙවියෝ හරිම අසාධාරණයි. දෙවියෝ කිරි දෙන්නේ කොළඹට විතරයි....අපට වතුරවත් නෑ....
අපේ රන් මැණිකා පව් අප්පා .....අදවත් වහින්න දෙවියනේ ..මෙයාල පව් ..මොනවද මේ රටට වෙන්න හදන්නේ ?