(ශාන් ද සිල්වා )සිවු මාසයක නියඟය හමාරයේ වික්ටෝරියා ජලාශයට වැහි ඇති වුවත් නියං සමයේ සිඳී ගිය වික්ටෝරියා ජලාශයට යටවූ පැරණි තෙල්දෙණිය නගරය යළි දැක ගත හැකි විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිධන් හාරන කට්ටිය දන්නවා ඇති ඔය හරියේ අර කඩුව ඇති කියලා. (නි)
මේ පාලම උඩ මගේ පාසැල් කාලේ කොපමණ වාරයක් ඇවිදල ඇද්ද?. හිතෙනකොටත් දුකක් දැනෙනවා. (ස)
කරුණාකර මුලු ලංකාවේම ඇති මෙවැනි පූජනීය ස්ථාන එක්කර එක් ලිපියක් සකසන්න. එය ඉතා වටිනා ලිපියක් වේවි. (නි)
මේ වගේ වැදගත් තැන් තමයි නුවර තියෙන්නේ. (නි)
මේ වගේ පැරණි නගර දකින්න නියගයක්ම එන්න ඕන. (ත)
මැණික් ගරන්න පුලුවන්ද කියලා බලමුද ටිකක්? (නි)
යු .එන .පී .එකේ ආශ්චර්යමත් වැඩ (දී).
ඉතා හොද ප්‍රවෘත්තියක්. (නි)
ඔන්න ඔය යකඩ ටිකත් ගන්න අයියා. ඉතාලියට යවන්න පුලුවන්නේ. (නි)
ගොඩක් වටින තොරතුරු’වැඩිපුර විස්තර පළකරන්න පුඵ’වන්නම‘ ගොඩක් හොද’යි.(නු)
ඔය හරියේ අර කඩුව තියෙයිද දන්නේ නෑ නේද? (නි)
තව විස්තර දක්වන්න පුළුවං නම් ඉතා හොදයි
ඇයි පරණ පන්සලේ නටබුන් මතුවෙලා නැද්ද ? පරණ චෛත්යයේ ෆොටෝ එහෙමත් දැම්මනම් හුගක් ලස්සනයි
මේ නගරය .......වතුරට යට කරේ කවුද ? (සවි)
පැරණි නගරය දැක ගොඩක් සතුටු වුණා මම
හරිම දුක හිතෙනවා මේ පළාත දැක්කම
තෙල්දෙණිය යටවුණේ වික්ටෝරියා ජලාශයට. තෙල්දෙණියෙන් ගලා යන්නේ හුළු ගඟයි .
නියගය, වැස්ස.... මේවා සැබෑම සොබා දහමේ දායාද නිසා අපි ඊට අවනත විය යුතුයි
තෙල්දෙණිය යටවුණේ මොන ජලාශයටද?
තව පැරණි විස්තර දක්න්න පුළුවං, ඔහොමයන් .ඔහොම යන් ,,,,,,තෙල්දෙණිය බුදුන් දවසත් වැදගත් ස්ථානයක්....
මමත් මේ යකඩ තියන තැනක් හොය හොයා හිටියේ, පාලමේ යකඩ ටික කැපුවනම් කල්ල මරේ, ටෙලිකොම් යකඩ ගන්න ගිහින් පොඩි අවුලක් උනානේ, දිරල යන යකඩවලින් මම ප්‍රයෝජනයක් ගන්නවට ජනතාව කැමතියි නේද?
තව විස්තර තිබිබනමි මරු