
(යොහාන් භාසුර)
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‘දකුණු ආසියාව සඳහා කලාපීය නියඟ අවදානම් කළමනාකරණය සහ අවම කිරීමේ උපායමාර්ගය’ එළිදැක්වීමේ වැඩසටහන පසුගියදා ආරම්භ කළේය.
රියාද් නුවරදීහි පැවති කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ දහසයවන සැසිවාරයෙහි ‘දකුණු ආසියාව සඳහා කලාපීය නියඟ අවදානම් කළමනාකරණය සහ අවම කිරීමේ උපායමාර්ගය’ පිළිබඳ පෙරළිකාර වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාව එළඹිණි.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී අමීර් අජ්වාඩ් එක්සත් ජාතීන්ගේ පාර්ශවයේ උත්සවයකදී ආරම්භක අදහස් ප්‍රකාශ කළේය.
කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සමඟ එක්ව ආසියානු ආපදා පෙර සූදානම් මධ්‍යස්ථානය මෙම වැඩසටහන සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලගේ වැඩේ බූරුවා කරන්න යනවා.
"මේ අය මුලින්ම අපේ ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න විසදලා ඉන්න ඕන වෙන මගුල් කරන්න කලින්. අපේ මිනිසුන්ට කිසිම සරණක් නෑ .මේ අයගෙන් වැඩක් කරගන්න ගියාම බලන්න ඕන මූන්ගේ තියන ගෙම්බර්."