මිහින්තලේ රජයේ තේක්ක හා මැහෝගනී රක්ෂිතයේ ඇවිලී ගිය ගින්නක් නිවා අසල නිවාසවලට පැතිරීම වැළක්වීමට පොලිසියට, සිවිල් ආරක්ෂක බළකායට, වන සංරක්ෂණ නිළරයනට හා ගැමියනට පැය පහක් පමණ ගත විය. ඒ වන විට අක්කර විස්සක් පමණ දැවී තිබිණි. මාස හතරකින් වැසි නොදුටු රජරට වැව් අමුණු ද වේලී පැලිවළං පැලී ඇත.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd