
(අංජුල මහික වීරරත්න)
පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
ඉන්දියාවේ නවදිලි නුවර පිහිටි මන්මෝහන් සිං මහතාගේ නිවසට ගිය රාජපක්ෂ මහතා අවසන් ගෞරවය දැක්වීය.
ආර්ථික වශයෙන් ඉන්දියානු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සුවිසල් මෙහෙවරක් සිදු කළ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා ඉන්දීය ජනතාව වෙත තම සොව පළ කළ බව නාමාල් රාජපක්‍ෂ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මට ජනාධිපතිත් වෙලා ඉවරද? යකෝ රට වටේ යන්න සල්ලි කොයින්ද කියන්නකෝ...?
ලකුණු දාගන්න ගියාට වැඩක් නෑ. ඉන්දියාව දන්නවා දැන් රාජපක්ෂලා බලුවෙලා ඉන්නේ කියලා...
පුදුමයි ඉන්දියාවට යන්න වීසා ලැබුණා.
කරපු පව් මකාගන්න ගිහිල්ලා. ආර්ථික ඝාතකයින්
රුපියල් අස්සේ අළුක්කාල් ගහනවා කියන්නේ මේවට... අඩුම අර චානක මන්ත්‍රී තුමා වගේ ඡන්දේ ඉල්ලන්නවත් එඩිතර නැති කෙනෙක් මෙයා…
මහාපරිමාණ හොරකම්, වංචා...
කවද්ද? මටයි, මගේ මල්ලිටයි අවසන් ගෞරව දක්වන්නේ? මීට මහින්ද...
මරණ ගෙදර ආපු කට්ටිය තම තමන්ගේ " මුදල් පසුම්බි " ගැන අවධානයෙන් ඉන්න, ශ්‍රී ලංකාවෙන් ආපු " හොර නාම්බෙක් " ඔය පැත්තේ සැරිසරනවා. ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ වෛශ්‍යාවකගේ පහස ලැබූ මේ නාම්බා ඒ ගැහැනියගේ රත්තරන් මාලයයි, මුදල් පසුම්බියයි උස්සලා. අහළ පහලින් ආපු මිනිස්සුන්ගෙන් මදි නොකියන්න ගුටිකාලා හොරාගත්ත බඩු ආපහු දීලා.