IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නාමල්ගේ පද්මේ කතාවට මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරක්

(සුජිත් හේවාජුලිගේ)

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන්  සමග සබඳතාවක් තිබුණා නම් එය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය එය හොඳාකාරවම  දන්නවා ඇති යැයි මහජන ආරක්ෂක සහ  පාර්ලිමේන්තු කටයුතු  අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

" ආණ්ඩුව ඉදිරියේදී අපිත් ඔය පාතාලකරුවන්ට  ගාවන්න ඉඩ තියෙනවා" යැයි නමල් රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු එසේ පැවසීය.

ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍ය කට කතාවලට සහ ඕපාදූපවල කටයුතු නොකරන බවද  මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා පැවසීය.

විමර්ශනවලින්  තොරතුරු අනාවරණය වීමටත් පෙර  ඔහු එසේ ප්‍රකාශ කිරීම ප්‍රශ්නකාරී බවද ඔහු සඳහන් කළේය.



අදහස් (8)

නාමල්ගේ පද්මේ කතාවට මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරක්

රනේ Saturday, 06 September 2025 07:00 AM

කෙහෙල් කැන වැටපැන්නා වගේනේ..!

:       11       53

ravin Saturday, 06 September 2025 07:05 AM

ඕකට පොදු වහරේදී මිනිසුන් කියන්නේ හොරාට පෙර කෙහෙල්කන වැට පැන්නාය කියලයි.

:       10       49

කුමාර Saturday, 06 September 2025 08:02 AM

ඇමැතියා, මේ අය තොත්ත බබාලා, JVP කියන්නේ බහුතරයක් මිනී මරපු අය, මහා උන්දැලා කට උල් කරලා පච නෙලන්නේ, කෝ නඩු තියෙන අමැතිලාගේ නඩු පරක්කු, අපිත් දුන්නු මෝඩකම, ඊ ළගට එන ආන්ඩුවලට මේකලා පාර හදලා ඉවරයි .

:       91       25

janahithaSaturday, 06 September 2025 02:43 PM

සිල් අරන් හිටියේ

:       5       8

Jagath Leanage Saturday, 06 September 2025 09:08 AM

අපි නාමල් සහ රාජපක්ෂලාගේ කෙරුවාවල් හොඳට දන්නවා...

:       12       65

යෝගා Saturday, 06 September 2025 11:06 AM

නාමල්ගේ හැම වචනයකටම ආණ්ඩුව සලිත වෙන්නේ ඇයි? මිනිස්සුන්ට දුන්නු පොරොන්දු ඉෂ්ඨ කරනවා නම් ඔච්චර බයවෙන්න අවශ්‍යද?

:       43       21

චතුරි Saturday, 06 September 2025 06:09 PM

මෝඩ බේබි කියන්නේ නිකම් නෙමේනේ. අම්මයි තාත්තයි තමයි. මයින් බේබිට ඔටුනු පැළදුවේ හොර සහතික හදලා දිලා. තුන්දෙනාම මෝඩයි. කතා කරන්න්නත් කව්රු හරි ලියලා දෙන්න ඕනෑ. නැත්නම්. මයි බේබි. නාකි මයිනාගේත් පටි රෝල් කරනවා. අරක්කු බාගයක් බොන්න දීලා රතු පාවඩ එලලා මයික් එක අතට දුන්නා නම්. පව්ලේ කටයුතු කරපු හොර මගඩි වැඩ සේරම අහ ගන්න පුලුවන්... මේවා කියනකොට වෙරි වෙලා හිටියේ නැහැනේ...

:       1       1

කපුරුහාමි Saturday, 06 September 2025 07:27 PM

දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එක වල්ලේ පොල්. සාටකයෝ ආර්ථික ඝාතකයෝ කියලා අදිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කරවපු උන් .. නෑමොළයාට රණවිරුගාය හැදිලා, හිරේයන්න වෙයි කියලා බයට....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site