ජනපති පුත් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම විකිණු බව කියන බදුල්ලේ පුද්ගයකු නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී වූ ගාලූ ඡුන්ද රැස්වීමක දී සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියට වාර්තා වී ඇත. මොහු තරුණ්‍යට හෙවත් සංවිධානයේ සම්බන්ධීකරණ නිලධරයකු බවට නිකුත් කළ ව්‍යාජ හැඳුනුම්පතක්, දුරකතන සිම් කාඩ් නවයක් රැකියා ඉල්ලූම්පත් ආදිය ද ඔහු ළඟ තිබී සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ඊ මේල් ලිපිනය දාලා අදහස් දක්වන්න කවුද කැමති මේවා විහිඵ