2013 දී රගර් තරගාවලියක් සංවිධානය කිරිම සඳහා ක්‍රිෂ් සමාගම දුන් රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුවේ උදෘත නීතිපති වෙත යවා ඇති බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළාය.
විමර්ශන අවසන් බවත් වෙනත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොමැති බවත් අධිකරණයට ප්‍රකාශ කළේය.
නීතිපති උපදෙස් සඳහා මාර්තු 20 වැනි දා නඩුව යළි කැඳවිමට නියමිතය.
රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපල හිමිකාරිත්වය ලබාගත් ආකාරය හෙළි නොකිරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට අල්ලස් කොමිසම පවරා ඇති නඩුවෙහි ලිඛිත දේශන යොමු කරන ලෙස මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පාර්ශවකරුවන්ට අද (31) නියෝග කළේය.
නඩුව ජනවාරි 31 වැනි දා යළි කැඳවිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා පැහැදිලි අනාගතයක් තිබෙන දරුවා. (නි)
මෙන්න බොලේ මෙයාට තව තොප්පියක් වැටෙන්න යනවා වගෙයි. (බ)
හොයන්න ඕන ලක්ෂ 700ක් අවභාවිත කරපු එක විතරක් නෙමෙයි. මෙතරම් මුදල් කන්දරාවක් දුන්නේ නිකන්මද කියල. මොකද මේක පිටුපස තව වංචා බොහොමයක් තියෙන්න පුළුවන්. (බ)
වැඩක් නැහැ , බඩු සහ දේපොළ ඇත , හොරු නැත එම නිසා රජයට පවරා ගනිමි ,(හේ)
විමර්ශනය අවසන් නම් ඇයි තවත් බලන් ඉන්නේ.(හේ)
දැන් මේකට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගේන්න.(හේ)
කාලයා හැමදේම විසදයි.(හේ)
නාමල් කොලුවා හිතන් ඉන්නේ එයාගේ තාත්ත වගේ පටියක් බෙල්ලේ එල්ල ගත්හම, එයත් ජාතික වීරයෙක් වෙනවා කියලය්,මේ මෝඩ කොලුවට නිසි වයසේදී නිවැරදී අධ්‍යාපනයක් නොලැබීමේ වරද (බ)