IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


නාමල් හර්ෂණ ගැටේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (3) පස්වරුවේ  හට ගත්තේය.

මේ තත්වය ඇති වූයේ නාමල් මන්ත්‍රීවරයා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් සිටියදී අධිකරණ අමාත්‍යවරයා ඔහුගේ කතාවට බාධා කළ අවස්ථාවේදීය.

නාමල් රාජපක්ෂ මහතා

ඔබතුමා කරපු ප්‍රකාශ ගැන මම කණගාටු වෙනවා. අපේ ආණ්ඩුවක් ආපු නිසා තමයි මේ තීන්දුව ආවේ කියලා මෙතුමා කියනවා. ඔබතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නීතිඥයෙක්.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා

ඔබතුමා එඩිට් කරපු වීඩියෝ බලලා මෙතන කියවන්නේ එපා.සම්පූර්ණ එක ඔබතුමාට දෙන්නම්. ඔබතුමා පනතට අනුව කතා කරන්න බොරුවට මඩ ගහන්න එපා.

නාමල් රාජපක්ෂ මහතා

ඔබතුමා හැමදාම කියනවා වගේ පිස්සු නැත්නම් හොඳයි.



අදහස් (5)

නාමල් හර්ෂණ ගැටේ

Chathuri Tuesday, 03 June 2025 06:14 PM

මෝඩයොත්. එක්ක කතා කරලා දින්නන අමාරුයි නූගත් නිසා. මේවගේ අය එක්ක තර්කෙට යන්නෙ නැතිව හිනහ වෙන්න ඕන. මුලු ලංකාවම දන්නවා. බේබිලා තුන්දෙනා ගොන්නු කියන්න. නාකිමයිනා ජනතාවගෙ මුදල් කෝටි ගානින් වියදම් කෙරුවේ. මේ නූගත් මිනීමරු බේබිලට ඒ මුදල් වලින් රටේ දක්ශ දරුවන්ට ශිශ්‍ය්ත්ව ලබා දුන්නා නම් ඒක ලොකු පිනක් . මෙතරම් වියදම් කරපු නූගත් බේබිලාගේ නවාතැන හිරගෙදර

:       0       1

The Three Idiots Tuesday, 03 June 2025 06:41 PM

හොර නීතිඥයෙක් සහ ඇත්ත නීතීඥයෙක් අතර වූ වාදයක්.

:       0       1

කපුරු හාමි Tuesday, 03 June 2025 08:59 PM

නෑමොළයා කියන්නේ හොර පෙරකදෝරුවෙක්. ජාතික ලැයිස්තුවෙන් රින්ග ගෙන පොරක් වෙන්ඩ හදනවා.

:       0       1

රුවන් Wednesday, 04 June 2025 09:22 AM

සභ්‍ය දර්ශනය බලන්න රුසියා තමයි පොඩි මයිනා. එයා හිතන්නේ ඒවත් සත්‍ය කතා කියලා නැතුව රඟපානවා නෙමෙයි ලු.

:       3       7

maalaka Wednesday, 04 June 2025 09:41 AM

නාමල්, මොකද හදිස්සියේ ඇහැරිලා? බයද නැත්තං පිස්සුද?

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site