පිරිසිදු වතුර ඉල්ලූ හම්බන්තොට බඳගිරියේ වැසියන් සමග පොලිසිය ගැටීම තරයේ හෙළාදකින බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් කියයි.
හිටපු ප්‍රභූවරයකුගේ ඩුබායි ගිණුමක ඩොලර් බිලියනයකට අධික මුදලක් ඇතැයි ඇමැතිවරයකු කී කථාව ප්‍රතික්ෂේප කරමින් ‘අපේ කිසිම ගිණුමක් පිටරට නැතැයි‘ නාමල් රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ සංදේශය සමග කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හිනෙන නැගිටලා වාගේ අලුත් සෙසෙහසක් ඇවිත් දැන් (ම)
ඔබතුමාගේ ගමේ මිනිස්සුන්ට පානීය ජලය ලබාදුන්නා නම් ට්විටර් ගිණුමෙන් හෙලා දකින්න අවශ්‍ය නැහැ නේ. (ස)
රොෂාන් / සුමිත් නියම ප්‍රශ්න අනික මෙයාගේ තාත්ත බලේ ඉන්නකොට හම්බන්තොටට මුකුත් කරලා නැහැ නේ මේ අහිංසක මිනිසුන්ට, රටේ සල්ලි ටික මහා පාරට සෝබනේට වියදම් කරලා, ගැමියන්ට ජීවත් වෙන්න පහසුකම් නොදී සොමියේ ඉඳල තියෙන්නේ රජ පවුලම (බ)
එතකොට රතු පස්වල මිනිස්සුන්ට වෙඩි තිබ්බේ කව්ද අපිද? (බ)
හැම දේම පාට කන්නාඩි වලින් බලන්ට ගියොත් අපේ රට හැමදාමත් මෙහෙමම තාමා. ගැලපෙන කෙනෙක් තොප්පිය දාගන්ට. (ර)
මේවා අද මතු වුන ප්‍රශ්න නෙවේ ඔබ තුමාලගෙ කාලෙ විසදන්න තිබුන දේවල් අහිංසක ජනතාවගේ ප්‍රශ්නවල පිනුම් ගහල පිම්බෙන්න හදන්න එපා (බ)
එතකොට වතුර ඉල්ලා සටන් කරන එක වැරදිද.? ප්‍රශ්නේ අල්ලාගෙන ඉන්නේ පාට කණ්නාඩි කාරයෝ. (ර)
මොකද එහෙට විතරක්? (නි)
ඔහොම යමුකෝ (නි)
අපි බලමුකෝ ඩුබායිවල තියෙන ගිණුම කාගේ නමටද තියෙන්නේ කියල..අර රුසියාවේ හිටපු තානාපතිගේ නමටද කියලත් හොයල බලන්නම් කෝ අපි..? අපේ සල්ලිනම් ඒ වගේ තියෙන්නේ ..ඔබලාට හෙනම ගහන්න ඕනේ ..හොරකම් කළාට. සියලුම දේපල රාජසන්තක කරන්න අලුතින් පනත් අපි ගෙනෙන්නම් ..මේ රටේ ඉන්න අපිටත් පුළුවන් ඕවට කරනදෙවල් අපිත් දන්නවා... බේබි හාමු ..? (බ)
දැන්වත් තෙරුම් ගන්න, අපි හබ්බ කරොත් අපි කයි. (ර)
හොඳයි. ඔහොම යමුකෝ (නි)
වතුර මිනිස් අවශ්‍යතාවයක්. (ර)
මේක පාට කන්නාඩි කතා නෙමේ, රතුපස්වල වැලිවේරියේ මිනිස්සු ඉල්ලුවෙත් බොන්න වතුර ටික තමා. (ර)
මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න. (ර)
නාමල් මහත්තයා, මේ රටේ දුප්පත් කොල්ලො ගැනත් හිතනවා නම් නේද හොද.? (ර)
ඉතාමත්ම නුදුරු දිනයකදී සත්‍ය අපිට හෙළිවේවි... (ර)
එතකොට මේගොල්ලන්ගේ අප්පොච්චිගේ කාලයේ රතුපස්වල වෙඩිතියල මරපුවට මොකද දන්නේ නැහැ කියන්නේ?මොකද හම්බන්තොට නිසා දුක ඇති නැත්තම් ඡන්දෙ නැහැනේ ඊලඟ සැරේ, ගම්පහ මිනිස්සු වැඩක් නැහැ ඡන්ද නැහැනේ නේද? (ස)
පොලිසිය ඇතුළු ආරක්ෂක හමුදා මගින් කරන ඕනෑම දෙයකට විවේචන එල්ල වීම සරල දෙයකි. ඔවුන් තමයි සාමය ආරක්ෂා කල යුතු වෙන්නේ. මොකද ඔවුන්ට ගැටුමකදී හිතන්න ඉඩක් නැහෙනෙ. ඉක්මන් තීරණ ගන්න වෙනවා වෙන්නත් පුළුවන්නේ. එහෙත් තමාගේ පියාගේ පාලනයේදීත් මේවා උනා නේද. එතනදිත් නිර්බයව මේ ගැන කතා කලා නම් පමණක් මෙතනදීත් කතා කලොත් නේද හොඳ නාමල් බේබි. ඒ වගේම අපිට එල්ල වෙන යුද්ධයේදී සිදුවූවායයි කියන මානව හිමිකකම් උල්ලංගනය යුද්දයේදී දායකත්වය පවා නොදුන් අයත් රටක් වශයෙන් මිසක දේශපාලන වාසියක් බල ගෙන කතා කිරීමත් අයෝග්‍යයි. (ස)
හෙළාදැකලා පමණක් වැඩක් නැහැ. යමක් කරන්න බලන්න අහිංසක මිනිසුන් වෙනුවෙන් (නි)
අපි වෙනුවෙන් ඉන්න ආරක්ෂක අංශ වලට ගැටුමකදී ප්‍රශ්නයක් නැතිව දිනුවොත් ලොක්කන්ට උසස් වීම්. දිනුවත් පැරදුනත් ප්‍රශ්නයක් ඇති වුනානම් ලොක්කන්න්ට කෙසේ වුනත් එතන මැදිහත් වුන සොක්කනට නම් දෙවි පිහිට තමයි. (ස)
මේවා දකිනකොට ඇඬෙනවා... මෙයාට විදේශික ආයෝජකයෙක් දාපු නඩුවක් තියනවා හම්බන්තොටට ජල ව්‍යාපෘතියකට කොමිස් ගහපු එකකට. (ස)
දැන්වත් මිනිස්සුන්ගේ දුක තේරුන එක හොදයි. (ර)
මැරිලා ඉපදීලා වගේ හරියට. (ර)
මේ මිනිස්සු ඇයි ගිය ආණ්ඩුව කාලේදී පාරට බැහැල ඔය දේවල් ඉල්ලුවේ නැත්තේ. එහෙනම් මේ මිනිස්සු අවුරුදු 10ක්ම මඩ වතුර බිලා තියෙන්නේ. ඉතින් දැන් මොකටද පිරිසිදු වතුර. කලින් වතුරම පාවිච්චි කරන්නකෝ. කරුණාකරලා ඔය පක්ෂ පාට අමතක කරලා පොදුවේ ගමට රටට උවමනා දේ ලබාගන්න ඉදිරිපත් වෙන්න මොන ආණ්ඩුවක් යටතේ පාලනය උනත්. (ර)
ප්‍රශ්න-පුවත් ඇත විසදුම් නැත. (ර)
මෙයාලගේ අවස්ථාවදිකම පේනවා නේද? රතුපස්වලදී,හලාවතදී,කටුනායකදී මෙයාල කොහෙද දන්නෑ හිටියේ. (ස)
රතුපස්වල මිනිස්සු මොනාද ඉල්ලුවේ? (ර)
වෑලිවේරියේ වතුර ඉල්ලපු අයව වෙඩිතියලා මරනකොට කොහෙද හිටියෙ හඳේද? (ස)
මේ මූන දකින්නවත් මම කෑමති නැහැ. (ස)
එතකොට රතු පස්වල මිනිස්සුන්ට වෙඩි තිබ්බේ කව්ද අපිද, , ඒ මිනිස්සු ඉල්ලුවෙත් බොන්න වතුර , පොලිසියේ ලොක්ක තානාපති කරලා රට යැව්වේ අපිද? (ස)