කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරියකු වන නිමල් බණ්ඩාර මහතා පත් කරනු ලැබ සිටියි. ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ වයඹ පළාත් ප‍්‍රධාන ලේකම් ලෙස සේවය කෙළේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බව සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි. සෙසු සාමාජිකයින් දස දෙනා ලබන සතියේ පත් කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd