IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නාමල් පෙර ඇප මත මුදා හරියි

(සනත් ගමගේ)


හම්බන්තොට අධිකරණයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු පෙර ඇප මත මුදා හැරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහතා අද (29)නියම කළේය.

කිසිදු කොන්දේසියක් නොමැතිව පෙර ඇප මතම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මුදාහැරීම සිදුවිය.

2017 වසරේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පෞද්ගලීකරණයට පැවති විරෝධතාවයකදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි

ඒ අනුව එම නඩුව 2025.07.28 දින කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නඩුවට පෙනී නොසිටි හෙයින් අධිකරණය මගින් වරෙන්තු  නිකුත් කිරීම  විය.

අදාල නඩුව 2026 වසරේ ජනවාරි 26 දින යළි කැඳවීමට නියෝග කළේය.



අදහස් (7)

නාමල් පෙර ඇප මත මුදා හරියි

fairoos Tuesday, 29 July 2025 06:50 PM

එකනේ ලංකාවේ නීතිය දේශපාලකයෙක් කවදාවත් හිරේ ගියේ

:       1       0

ටිල්වින් සීයා Tuesday, 29 July 2025 06:57 PM

නාමල් පුතේ, අපි ඔබව ඉහළටම උස්සලා තියෙනවා කොල්ලෝ. මේ හැම එකෙන්ම වැටෙන්නේ ලකුණු තමයි. කවදා හරි අපිවත් ෂේප් කරලා දාන්න හොඳේ....

:       1       0

පන්සිළු Tuesday, 29 July 2025 07:34 PM

සියල්ලන් හිරේ දමා තම බලය රැක ගැනීමට දරන දුර්වල සහ හාස්‍ය ජනක ජවනිකා බොහෝයි...

:       1       0

චතුරි Tuesday, 29 July 2025 10:44 PM

ඇත්තමයි. මේ නූගතාගේ පස්සෙන් යන මීහරක් රෑනට. මොලයක් කියලා දෙයක්. ඇත්තෙම නැත්ද. නාමල් බේනිට කෝල් කරලා කියන්න ඇති. මහත්තයා අපිත්. එනවා බය නැතිව යමු. කියලා. මේ ගොන් රෑන එන්න ඇති. අද ඔය විදියට මුන්ගෙ පස්සෙන් යන්නෙ. ජනතාවගෙ මුදල් හොරා කාලා ඒවායින්ම මේපින්ගුත්තරයින්ටත්. මොනවහරි ටිකක් තොලේ. ගානවා. පිරිමි කමටත් ලැජ්ජයි. දරුවෝ. පව්ලයි බලන් ඉන්නවා රැකියාවට ගිහින් ගෙදර එනකම්. මුන් හොරුන්ගෙ පස්සෙන් යනවා

:       5       10

පිස්සු යකෙක් Tuesday, 29 July 2025 11:53 PM

මරු නඩු ඇහිලි..2017 එකක් නැවත කැදවීම 2026 දි. අවුරුදු 9ක් අහලා තීන්දුව දෙනකොට අවුරුදු 15ක් වෙයි .හම්බන්තොටට එච්චර නඩු තියෙනවා ද අහන්න.අනික එහෙම නඩුවකින් ඇති ඵලේ මොකක් ද

:       1       7

Srinath Wednesday, 30 July 2025 12:09 AM

මේ වගේ පහත් දේවල් ගැන අපි දන්නේ නැහැ, කරුණාකරලා ඒ ගැන පැහැදිලි කරන්න,,, ඒක ගොඩක් අයට, හොරුන්ට සහ තවත් අයට වැදගත්... ස්තූතියි.

:       1       3

චින්තක Wednesday, 30 July 2025 11:28 AM

පල් හොරෙක් , හොරට පෙරකදෝරු විභාගේ ලියපු වංචාකාරයෙක්, මෙයාලගේ කටු කන්න පස්සෙන් වැටිලා ඉන්න ගොන් රෑනක් ඉන්නවානේ හැබැට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site