එවකට එනම් පස් වසරකට පෙරාතුව 19 හැවිරිදි නේමාර් පාපන්දු ලෝකයේ අග්‍ර කිරුළක් ලෙස සැලකෙන සිය පුස්කාස් සම්මානය වෙනුවෙන් එල්ල කළ පාපන්දු පහර මෙසේ දැක්වෙයි. සැලකිය යුතු දුරක් පන්දුව රැගෙන එමින් ආරක්ෂකයන් මධ්‍යයේ එල්ල කළ මෙම ගෝලය සැන්ටෝස් කණ්ඩායම වෙනුවෙන් පෑ දස්කමකි. වර්තමාන බ්‍රසීල කණ්ඩායමේ නායකත්වයද උසුලන නේමාර්, ඉදිරිපෙළ ප්‍රහාරකයෙකු සේම බාසිලෝනා කණ්ඩායමේත් ඉදිරිපෙළ ප්‍රහාරකයෙකි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd