බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාල නාම යෝජනා භාර ගැනීම ජනවාරි මස 30 වැනි දින සිට පෙබරවාරි 06 දින දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එයට අදාල ගැසට් නිවේදනය අද උදෑසන නිකුත්කැර තිබේ. නාමයොජනා බාර ගැනීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරොන්දු වලින් නම් අඩුවක් වෙන එකක් නැහැ (දී)
ඔන්න කුඩු කාරයින්ට, පාතාලයට, ස්ත්‍රී දුෂකයින්ට ජනතාවගෙන් පිදුම් ලබන්න නියම අවස්තාවක්. සත් ගුණවත්, දානපති, දේශප්‍රේමී එකී නොකී විරුදාවලින් හැඳින්වෙන "මහත්මාවරුන්ගේ" සිනා මුසු පින්තුර වලින් නගර වල තාප්ප වැසී යන කාලය ඇවිල්ලා. (නදී)
දැන් කනක් ඇහිලා ඉන්න ලැබෙන 1ක් නෑ (දී)