පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා නැමීබියා ජනපති හිපිකෙපුනි ලුකස් මහතා අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
සම්ප්‍රදායික කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී මෙරටට පැමිණි නැමීබියානු ජනාධිපතිවරයාව පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහභාගිවීමෙන්ම කළ අාධාරය හොඳටම ඇති. ඔය කොන්ද පණ නැති මානසිකත්වයෙන් මිදෙන්න සමදරා. (නි)
කෝ මේ ඉතියෝපියාවෙයි සෝමාලියාවෙයි නායකයෝ දෙන්නා? (නි)
දම්ම ඔය සමදර කියන්නේ කුඩා කියල දෙයියෝ සාක්කි බලන්න (දී)
ශ්‍රී ලංකාව සහ නැම්බියාව අතර තදබල ප්‍රශ්න සියල්ල මේ ගමනින් නිරාකරණය වන අතර ලංකාවට අතිවිශාල වූ ආධාර දීමට නැම්බියාව පොරොන්දු කරවා ගත යුතුයි (නි)