නමුණුකුල කන්ද තරණය කිරීමට ගිය සරසවි සිසුන් කණ්ඩායමක සිසුන් සිව් දෙනකු කටු අකුලකට ඇද වැටී තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.