අරක්කු හා කසිප්පු නඩු 14කදී බණ්ඩාරවෙල, කල්අරාවේ එස්.එම්.සුගතදාස වරද පිළිගත්තේය.
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් මොහොමඩ් හම්සා මහතා ඔහුට රුපියල් 2,55000ක දඩ ද එක් නඩුවකට වසරක් බැගින් වසර 14ක සිරදඬුවම් ද නියම කළේය. සිර දඬුවම වසරකින් එකවිට ගෙවීයන පරිදි දඬුවම් නියම කළේය.
පෙරවැරදි 18ක්ද තිබූ මොහුගේ වයස අවුරුදු 70කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත්වෙන්න කරන වැඩ. අනුමත කරන්න නම් බැහැ. එ්ත්? (නි)
අපිට පුළුවන් කෙනෙකුගේ පිටතින් පෙනෙන දේ දිහා බලලා තීන්දු තීරණ දෙන්න. ඒත් ඔහු එම රැකියාවට යොමුවුණේ කොහොමද, වරදක් බව දැනගෙනත් එසේ කෙරුවේ මන්ද යන ප්‍රශ්නවලට අපි තීන්දු දියයුත්තේ ඔහුගේ පිළිතුර මත යැයි මට සිතේ! (නි)
ලංකාවේ මිනිස්සුන්ගේ ගතිගුණ වලට ගැලපෙන නම්වලින් නොවෙයි ඒ අය හඳුන්වනු ලබන්නේ. තමන්ට මවුපියන් තැබූ නමට (නමේ අදහසට) උචිත දේ කරන්න බැරිනම්, මේ මිනිසුන් කරන්නේ තම මවුපියන්ටත්, තමාගේ නමටත් මහා අපහාසයක්, අගෞරවයක්. (බ)
වෙන රැකියාවක් කරන්න තරම් ඒ පුද්ගලයාගේ මනස වැඩකරන්නේ නැතුව ඇති. (බ)