අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටා ඇති නෙප්චූන් ග‍්‍රහයාට අයත් කුඩා චන්ද්‍රයකු සොයා ගැනීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ විද්‍යාඥයෝ පිරිසක් පෙරේදා (15) සමත්වූහ.
එම සොයා ගැනීමත් සමඟ නෙප්චූන් ග‍්‍රහයාට අයත් චන්ද්‍රයන් ගණන 14 තෙක් ඉහළ යන බව ද විද්‍යාඥයෝ පවසති.
විද්‍යාඥයන් මෙම ඉතා කුඩා චන්ද්‍රයා දකින්න ලැබී ඇත්තේ හබල් දුරේක්ෂයේ ආධාරයෙන් මීට වසර 10 කට පෙර නෙප්චූන් ග‍්‍රහයාගේ ගත් ඡායාරූප යළි පරීක්ෂා කරද්දීය. එය අහම්ඹෙන් සිදුවුණු සොයා ගැනීමක් යැයි ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙප්චූන් ග‍්‍රහයාට අයත් චන්ද්‍රයෙක් අහම්බෙන් හමුවෙයි