උතුරු නැගෙනහිර යුද්ධය පැවැති පෙදෙස් වලින් හඳුනාගත නොහැකි වස්තු ගැන කඩිනමින් ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙස යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩ්යර් රුවන් වනිගසුරිය මහතා ඉල්ලා සිටි.
කිලිනොච්චියේදී හය දෙනකු තුවාල ලැබු පයිප්ප බෝම්බය ද එවැනි හඳුනාගත නොහැකි වු දෙයක් බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් වගේ දේවල් කවුරුත් දන්නා නිසා පැනල බදා ගත්තත් මෝල් ගහත් පත්තුවෙන්න පුළුවන් නිසා දවසක රත්තරන් අහිමි වුන මිනිස්සු බෝම්බ වලට හපන් විධියට පුපුරන්න ඉඩ තියෙනවා.(නදී)