මිනුවන්ගොඩ මාබොදල වැවේ පිරිසක් සමග දිය නෑමට ගිය ගැමියකු පැය ගණනක් තිස්සේ ගොඩ නොපැමිණි බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. ඔහු සොයා පොලිසිය ද ගැමියෝද සමග කිමිදුම්කරුවෝ ද මහත් වෙහෙසක් ගනිති.
මිනුවන්ගොඩ මාබොදල වැවේ පිරිසක් සමග දිය නෑමට ගිය ගැමියකු පැය ගණනක් තිස්සේ ගොඩ නොපැමිණි බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. ඔහු සොයා පොලිසිය ද ගැමියෝද සමග කිමිදුම්කරුවෝ ද මහත් වෙහෙසක් ගනිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ මේ වගේ තැන් වල දැන්වීමක් වත් දානවා නම් මිනිස්සු දියේ ගිලීම යම් තරමින් වත් අඩුකරගන්න පුළුවන්."දියට නොබසින්න ගිලෙන සුලිය"(දිල්)
දිනෙන් දින උත්සන්න වන ප්‍රශ්න වලට විසදුමක් ලෙස ආණ්ඩුව අනතුරු වැඩිවෙන්න අරින බවක් හැඟවෙනවා. (අ)
ආරියසේනගේ දැන්වීමේ කොටසක් අඩුයිනේ. අකුරු නොදන්නා අය අකුරු ඉගෙනගෙන එන්න කියලත් දාන්න වෙයි (නි)