
(යොහාන් භාසුර සහ සුමිත් පොතුපිටිය)
මෙරට ප්‍රසිද්ද දේශපාලනාඥයකු වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම රාගම රෝහලේදී මියගිය බව පවුලේ ඥාතිහූ සනාථ කළහ.
මිය යන විට 63 වැනි වියේ පසු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසියේය.
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයකු වූ ඒ මහතා පසුව ඉන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක් විය.
නගර සභා සභාපතිවරයකු මෙන්ම ඒ මහතා අමාත්‍යවරයකු ලෙසද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙන්ෂන් එක?
විපක්ෂයට සිටි හොඳම විවේචකයෙක් එතුමා. ආණ්ඩුට රිදෙන්න අවශ්‍ය විවේචන කළා. නිවන්සුව අත්වේවායි පතමි.
මේකා නේද පිංගුත්තර දේශපාලුවන්ගෙ pension එක වෙනුවෙන් මරාගෙන මැරෙනවා කිව්වේ?
ඔහුගෙ මරනය ගැන කනගාටුයි, ඔහු අද රට කරන ජ වි පෙ ජනපතිවරනයට ඉදිරිපත්විමට තරම් ප්‍රබල නායකයෙක්ව සිටියා, එහෙත් ඔහුගේ පසුකාලින හැසිරිම ඔහුගේ දේශපාලන චරිතය රට්ටුන්ගෙ කලකිරිමට හේතුවුනා , බලවත් වාමාංසික නායකයකුවු පිලිප් ගැනවර්ධන , දිනේෂ් ගුනවර්ධනගෙ පියා අවසානයෙ මිය යනකොට හිටියෙ එජ පක්ශයේ , එමෙන්ම නන්දන ගුනතිලක මිය යනවිට එ ජ පාක්ෂිකයෙක්. අද විමල් විරවංසගෙ තත්වයත් කනගාටු දායකයි, මොවුන් අවංකව තම දේශපාලනය කලා නම් මෙවැනි කනගාටු දායක ඉරනමකට මුහුන දෙන්න වෙන්නෙ නැ.
කනගාටුයි මරනය ගැන , නමුත් අවසන් කාලෙ මොහු කල සමහර බොරු ප්රකා්ශ නිසා සමාජයේ අවමනායට ලක්වුනා, අල්ලස් දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් , ජ වි පෙ සම්බන්ධව හිටිය කියල.
එතකොට පෙන්ෂන් එක?
නිවන් සුව
පටන් ගත්තේ එකතැනකින්...