
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය නානුඔය ප්‍රදේශයට අද පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නානුඔය නගර මධ්‍යය ජලයෙන් යටවීම නිසා රථවාහන මෙන්ම දුම්රිය ධාවනයට බාධා පැමිණියේය.
අධික වර්ෂාවත් සමග එක්වරම ප්‍රධාන මාර්ගය දිගේ විශාල ජල ධාරිතාවක් ගලා ඒම හේතුවෙන් නගර මධ්‍යයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වූ අතර, නානුඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි රදැල්ල ප්‍රදේශයේ උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ඕඩිසි දුම්රිය විනාඩි 15ක් පමණ නතර කර තැබීමට සිදු විය.


2025 ඔක්තෝබර් මස 08
1440
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1304
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
471
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නානුඔයට මහ වැසි