අම්බලන්ගොඩ කොබෙයිදූවේ නාන ලිඳකින් 17 හැවිරිදි තරුණයකුගේ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී සිටි බව කියන මේ සිසුවාගේ දෑත් වල ලේ ඇතැයි පොලිසිය පවසයි.
මෙම මරණය සැක කටයුතු බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd