නිධානයක් ලබා ගත්තැයි පවසමින් එකවරම පොහොසත් වු තරුණයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මීට මාස දෙකකට ඉහතදී දඹුල්ල නගරයේ වෙළෙදසලකින් සොරා ගත් රුපියල් ලක්ෂ 15 ක් යතුරු පැදියක්,රත්තරං බඩු හා නිවසක් ඉදි කිරීම සදහා ගෙන ආ බඩු රැසක් සොයා ගැනීමට හැකි වු බව දඹුල්ල පොලීසිය කියයි.
මොහු දඹුල්ල කිතුල්හිටියාවේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd