පුත්තලමේ හතරෙ කණුවේ නින්දෙණියේ කෝවිල් ඉඩමක නිධානයක් හාරමින් සිටි බව කියන පූසාරියකු හා මඩකලපුවේ යකදුරකු (72) ඇතුළු අට දෙනෙක් අද අලුයම පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
හූනියමක් ගොඩ ගන්නා මුවාවෙන් අඩි පහක් පළලට අඩි විස්සක් ගැඹුරට වළක් හාරා ඇතැයි ද, බහිරව පූජා සඳහ ගෙන ආ පිදේනි ද, උදලු ආදිය ද සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූසා ..රී ගන්න හැදුවේ මොකක්ද කියලා නැවත හොයලා බලන්න (නි)
මේ සමහර පූසාරියො කෙලින්ම එල්.ටී.ටී එකට සම්බන්ධයි. දේශපාලුවොත් ගුරුකම් කරගන්න දේවාල ඈතුලට රිංගන හින්දා ඒ ගැන කට හොල්ලන්නෙ නැහැ (නි)