ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම නිසා එරට වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිටි ශ්‍රී ලංකික ධීවරයෝ 35 දෙනා නිදහස ලැබූහ. ඉකුත් අපේ‍්‍රල් හා මැයි මාසවලදී ආන්ද්‍රා ප‍්‍රදේශ් මුහුදු තීරය ආසන්නයේදී යාත‍්‍රා හතක්ද සමග අත්අඩංගුවට ගත් ඔවුන් ලබන සතියේදී ශ්‍රී ලංකාවට එනු ඇතැයි ධීවර අමාත්‍යාංශය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd