
77වන ජාතික නිදහස් දින සැමරුමේ ආගමික වතාවත්වලට සමගාමීව උදෑසන හීල් දානයක් කොළඹ 2 හුණුපිටිය ගංගානම විහාරස්ථානයේ දී අද(03) පැවැත්විණි.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිහ සහ බුද්ධ ශාසනා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවී මහතා සහභාගී විය.
සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් ඊයේ(02)රාත්‍රියේ නිදහස් චතුරශ්‍රයේ දී තෛනිකායක මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පැවැත්විණ.
(ඡායාරූප : ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒව ඉතාම හොඳ වැඩ. බොහොම සන්තෝසයි. සාධු සාධු සාධු!!!
බුද්දාගමට තිබෙන් තැන නෑති කරන්න වියවස්තාව වෙනස්කරන්න කාදිනල් සහ LTTE ඩයස්පෝරා එක්ක ඩීල් දාන ගමන් මුන් බොරුවට බෞද්දයන්ව රවට්ටන්න මාධ්‍ය සංදර්ශන දානවා....ද්‍රෝහී....කාඩිනල්ගේ බුද්ද සාසන ඇමතියත් බොරුවට වඳිනවා ...අපි කොන්ඩේ බැඳපු චීන්නු නෙමේ