(අංජුල මහික වීරරත්න)
75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක් පැවැත්වීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මෙම ප්‍රදර්ශනය නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය ලෙස නම් කර තිබෙි
පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී මෙම මුද්දර දැක්ම පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිදහස වෙනුවෙන් මුද්දර දැක්මක්
ජගත් ලියනගේ Thursday, 02 February 2023 06:00 PM
තවත් අනවශ්‍ය වියදමක් නේ ඕකත්. අනේ අම්මප රට පාලනය කරන නායකයන්ට මේවා තේරෙන්නේ නැත්ද මන්දා?