රටකින් එහා ඉගිලී කියන්නෙ ප්‍රියා සූරියසේන මහත්තයාගේ ජනප්‍රිය ගීතයක්. ඒ ගීතය මේ ගයන්නෙ විස්ලින් බර්ඩ්ස්ලා. ඔවුන් පසුගිය කාලයේ සමාජ ජාල අඩවි අතරේ දැඩි ප්‍රසිද්ධියක් ලබන්නේ ඔවුන්ගේ විශිෂ්ට ගායන හැකියාව සහ වාදන හැකියාව නිසයි. මේක ටිකක් වෙනස් වීඩියෝවක් වෙන්නෙ ඔවුන් මේක වෙනස් පරිසරයක ඉඳගෙන කියන නිසයි. මේක ඔබම අහලම බලලා වෙනස අත්විඳින්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd