‘ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකම්,ආණ්ඩුවේ ඇමැතිකම් ගෙන අද කියනවා එක කල්ලියක් නිදහස් පක්ෂය කඩන්න හදනවා කියලා. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා ඉවරයි. අද රටේ නායකයා ජන්දේ දී පරාජය වු අය සංවිධායක තනතුරු දෙනවා. අද පාක්ෂිකයෝ අන්ද මන්ද වේලා යැයි’ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා අද (03) ජාතික පුස්තකාලයේ පැවැති හමුවක දී පැවසුවේය.
මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ,ගම්පහ හිටපු ප්‍රාදේශිය සභාපති රන්ජිත් ගුණවර්ධන, බොරලැස්ගමුවේ ප්‍රාදේශිය සභාපති අරුණ ප්‍රියශාන්ත මේ අවස්ථාවට එක් වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතේ අමාරුවට කියන දේවල්. (ර)
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
මේවා අපි රවට්ටන්න කරන වැඩ (නි)
තවත් දේශපාලන අනාථයෝ ටිකක් ලෙසයි මම නම් දකින්නේ (නි)
කියන දේ ඇත්ත. විවේචන නම් පිළිගන්න බැහැ (නි)
අනේ අපි නොදන්නා කට්ටිය? (නි)
රටම කැඩිලද?(හේ)
"ඉවසුවා ඇති" කියල නේද ඔය බැනර් එකේ තියෙන්නේ. ඒ කියන්නේ යනවා කියන එකද? මොන බොරුද? ඔය ගොල්ල කවදාවත් යන්නේ නෑ. ගියොත් පැවැත්මක් නැති බව හිත දන්නවා. (ර)