
(යොහාන් භාසුර)
77 වැනි ජාතික නිදහස් දින උළෙලේ පෙරහුරු ආරම්භ කරමින් ටොරින්ටන්හි නිදහස් චතුරශ්‍රය අසළ පෙරහුරු සැසි කීපයක් අද (29) පෙරවරුවේ පැවැත්විණි.
මෙම පෙරහුරුව හේතුවෙන් ටොරින්ටන් සහ අවට මාර්ග වසා විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ද ක්‍රියාත්මක විය.
මෙම පෙරහුරුවට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගිව සිටියහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd