
(ඉන්දිකා රාමනායක)
75 වැනි ජාතික නිදහස් සැමරුම උත්සවය නිමිත්තෙන් පෙබරවාර මස (4) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
ගාලුපාර, බම්බලපිටිය, බාලදක්ෂ මාවත හංදියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස හෙට (3) පස්වරු 2.00 සිට අනිද්දා (4) උත්සවය අවසන් වනතුරු වසා තැබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.
බම්බලපිටිය දුම්රියපොළ හංදියේ සිට කොල්ලුපිටිය හංදිය දක්වා මුහුදු මාවත කොටස මාර්ගය හෙට සවස 6.00 සිට අනිද්දා (4) පෙරවරු 10.00 දක්වා වසා තැබෙන බවත්, මාර්ග වසා තැබෙන එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට , ව්‍යාපාරික ස්ථාන වලට, කාර්යාලවල සේවක පිරිසට කිසිදු බාධාවක් නොවන පදිරි රථවහන ගමනාගමනය සීමා කර ඇති බවද පොලිස් මුලස්ථානය කියයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහස් දා වැසෙන පාරවල්