බවුසර් තුනක පෙට‍්‍රල් තොග පොතේ නොලියා වංචා කිරීමේ අදහසින් කි‍්‍රයා කළැයි විසි වසරක් තිස්සේ ඇසුණු නඩුවක සැකකරු වන හිටපු ගබඩා පාලක සිරිපාල රණසිංහ කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතා විසින් නිදහස් කැරිණි. විනිසුරුවරුන් කිහිප දෙනකු ඉදිරියේ නඩුව විභාග විය. ඔහු පොතේ සටහන් නොකළත් පෙට‍්‍රල් තොග හිඟයක් නොවූ බවත් නඩුව ඔප්පුකිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවත් විනිසුරු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd