ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා  පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය. 

එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ නායක රෝහිත් ශර්මා   (53), විරාට් කෝලි (නොදැවී 62) සහ සූර්යකුමාර් යාදව් (නොදැවී 51) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. 

(036)

වැඩි විස්තර සඳහා

පිවිසෙන්න