නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තර⁣ගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 91 ක් පමණි.

එහිදී ශදාබ් ඛාන් ලකුණු 22 කට කඩුලු 3 ක්ද, මොහොමඩ් වසීම් ලකුණු 15 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශහීන් අෆ්රිඩි, නසීම් ෂා සහ හාරිස් රවුෆ් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.

වැඩිදුර විස්තර සඳහා 

වෙත පිවිසෙන්න

-036