නෙදර්ලන්තය සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වඩ්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මින් පෙර සහභාගි වූ තරග 2 ම පරාජයට පත්වීම නිසා  පාකිස්තානය මේ වන විට 'බී' කාණ්ඩයේ පස්වැනි ස්ථානයේ පසුවේ. නෙදර්ලන්තය එම කාණ්ඩයේ හයවැනි ස්ථානයට ඇද වැටී ඇත්තේද මින් පෙර සහභාගි වූ තරග 2 ම පරාජය වීම හේතුවෙනි.

 

වැඩිදුර විස්තර සඳහා 

වෙත පිවිසෙන්න

- 036