IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට

(ප්‍රදීප් කුමාර සහ රොමේෂ් මධුෂක)

යාපනයට  බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන්  ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ  සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ඒමට ගුවන් හමුදාව කටයුතු කර තිබේ.

මේ වන විට යාපනය ඩෙල්ෆ් දුපත දක්වා මුහුදු ගමන් නතර කර දමා තිබේ.

ඒ අනුව අදාල රෝගීන් නෙදුන්තිව් සිට පලාලි ගුවන් වෙත ගුවනින් රැගෙනවිත් එතැන් සිට යාපනය ශික්ෂණ රෝහල දක්වා යොමු කිරීමට ගුවන් හාමුදව කටයුතු කර තිබේ.



අදහස් (1)

නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට

සුජිත් පල්ලෙවත්ත Friday, 29 November 2024 08:52 AM

හමුදා කඳවුරු ඉවත් කරන්න යන්නේ මෙච්චර සේවයක් ලැබෙන නිසාද..?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site