මිහින්තලේ වලවා හැංඟුණුවැවේ නිදන් හාරා පුරාවිද්‍යා භුමියකට හානි කළ පොලිස් සැරයන් එම්.එම්. දයානන්දට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය රුපියල් හාර ලක්ෂයක දඩ නියම කළාය. දඩය නොගෙවතොත් දෙවසරක සිර දඬුවමක් නියම කරන බව ද මහේස්ත්‍රාත්වරිය කීවාය. අනුරාධපුර උඩමළුව පොලිසියේ සේවය කරද්දී ඔහු තවත් තිදෙනකු සමග මීට හවුල් වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd