විල්පත්තු බටහිර මායිමේ ඔයාමඩුවේ නිදන් හාරමින් සිටි හමුදා සෙබළුන් තිදෙනකු ඇතුළු අට දෙනෙක් අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. සෙබළුන් දැයට කිරුළ රාජකාරියට ආ අය බවත් නිදන් හැරීමට යොදාගත් බැකෝව ද එහි වැඩට ගෙන ආ යන්ත‍්‍රයක් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේත් විනය පිරිහීගෙන යනවා වගේ